Privacy Policy
Lasted Update: 28,08,2023
Lexiata – Web Design Sri Lanka, අපි අපගේ ගනුදෙනුකරුවන්ගේ පුද්ගලික තොරතුරුවල පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට කැපවී සිටිමු. මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන විට හෝ මිලදී ගැනීමක් කරන විට අපි ඔබගේ තොරතුරු රැස් කරන, භාවිතා කරන සහ ආරක්ෂා කරන ආකාරය ගෙනහැර දක්වයි. අපගේ වෙබ් අඩවිය භාවිතා කිරීමෙන්, ඔබ මෙම ප්‍රතිපත්තියේ විස්තර කර ඇති තොරතුරු වලට එකඟ වේ.
අප එකතු කරන තොරතුරු
- ඔබ අපගේ වෙබ් අඩවියට පිවිසෙන විටම අපි ඔබගේ තොරතුරු රැස් නොකරයි, අපි ඔබගේ තොරතුරු රැස් කරගනු ලබන්නේ ඔබ අපගෙන් සේවාවක් ලබා ගත් පසු පමණි.
- පුද්ගලික හදුනාගැනීමේ තොරතුරු ( ඔබගේ නම, ඊමෙල් ලිපිනය, දුරකථන අංකය, සමාජ මාධ්‍ය සබැඳි, සහා ඔබගේ හැදුනුම්පතෙහි ඡායා පටපත් )
- ව්‍යාපාරික තොරතුරු ( ඔබගේ ව්‍යාපාරයේ නම, ඊමෙල් ලිපිනය, දුරකථන අංකය, සමාජ මාධ්‍ය සබැඳි, සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡායා පිටපතත් )
- ඔබ අපගේ වෙබ් අඩවිය භාවිතා කොට මිලදී ගැනීම් කිරිමේදි විස්වසනීය තෙවන පාර්ශවයන් විසින් ඔබගේ මුදල් කාඩ්පත් ( Credite or Debit ) සඳහා ආරක්ෂාව සපයයි.
තොරතුරු භාවිතය:
- ඔබට හෝ ඔබගේ ආයතනයට ඉහල ගුණාත්මක වෙබ් අඩවියක් නිර්මාණය කරදීමට මෙම තොරතුරු භාවිතා කරණු ලබයි.
- ඔබ හෝ ඔබගේ ආයතනය අප හරහා [ .lk Domain Name එකක් ලබා ගන්නා අවස්ථාවකදී ] ඔබගේ ජාතික හැදුනුම්පතෙහි ඡයා පිටපතක් සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡයා පිටපතක් අපි ලබා ගන්නෙමු. එයට හේතුව නම්, එම අදාල ආයතනය [ Domains.lk ] මඟින් ඔබගේ ජාතික හැදුනුම්පතෙහි සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡයා පිටපතක් ඉල්ලා සිටින නිසාවෙනි.) අප ඔබගේ මෙම ඡයා පිටපත් ලබාගනු ලබන්නේ .lk Domain Name එකක් මිලදී ගන්නවානම් පමණී.
- ඔබ හෝ ඔබගේ ආයතනය අප හරහා [ Payment Getway එකක් ලබා ගන්නා අවස්ථාවකදී ] ඔබගේ ජාතික හැදුනුම්පතෙහි ඡයා පිටපතක් සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡයා පිටපතක් අපි ලබා ගන්නෙමු. එයට හේතුව නම්, එම අදාල ආයතන මඟින් ඔබගේ ජාතික හැදුනුම්පතෙහි සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡයා පිටපතක් ඉල්ලා සිටින නිසාවෙනි.) අප ඔබගේ මෙම ඡයා පිටපත් ලබාගනු ලබන්නේ ඔබ Payment Getway එකක් ලබා ගන්නවානම් පමණී.
තොරතුරු හුවමාරු කිරීම
- අපි ඔබේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර පහත සඳහන් අවස්ථා වලදී හැර, ඔබේ අවසරයකින් තොරව ඔබේ පුද්ගලික තොරතුරු විකිණීම, වෙළඳාම් කිරීම හෝ වෙනත් ආකාරයකින් තෙවන පාර්ශවයකට මාරු නොකරන්නෙමු.
- විශ්වාසනීය සේවා සපයන්නන්: අපගේ වෙබ් අඩවිය ක්‍රියාත්මක කිරීමට, ගෙවීම් සැකසීමට අපට සහාය වන තෙවන පාර්ශවීය සේවා සපයන්නන් සමඟ අපි ඔබේ තොරතුරු බෙදා ගත හැකිය. මෙම සැපයුම්කරුවන් ඔබේ දත්ත ආරක්ෂිතව සහ රහසිගතව හැසිරවීමට ගිවිසුම්ගතව බැඳී සිටී. ( .lk Domain / Payment Getway සපයන්නන් )
- නීතිමය අවශ්‍යතා: නීතියෙන් හෝ වලංගු නීතිමය ඉල්ලීම් හෝ නියෝගවලට ප්‍රතිචාර වශයෙන් එසේ කිරීමට අවශ්‍ය නම් අපි ඔබේ තොරතුරු හෙළිදරව් කළ හැක.
දත්ත ආරක්ෂාව
- අපි ඔබගෙන් ලබා ගන්නා ජාතික හැදුනුම්පතෙහි ඡයා පිටපත සහා ව්‍යාපාරික ලියාපදිංචි සහතිකයේ ඡයා පිටපත අප ඔබට අවශ්‍ය සේවාව ලබා දුන් පසුව අප විසින් මකා දමනු ඇත.
රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම්
- ඕනෑම අවස්ථාවක මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරිමට හෝ වෙනස් කිරීමට අපිට අයිතියක් ඇත. සංශෝධිත ” අවසන් යාවත්කාලීන කළ ” දිනයක් සමඟ ඕනෑම වෙනස්කමක් මෙම පිටිවේ පළ කෙරේ. අපි ඔබගේ තොරතුරු රැස් කරන, භාවිතා කරන සහා ආරක්ෂා කරන ආකරය පිළිබඳව දැනුවත්ව සිටීමට මෙම රහස්‍යතා ප්‍රතිපත්ති වරන් සමාලෝචනය කරන ලෙස ඔබගෙන් අප ඉල්ලා සිටිමි.
අපව සම්බන්ඳ කරගැනීම
- අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති හෝ ඔබගේ පුද්ගලික තොරතුරු හැසිරවීම සම්බන්ඳයෙන් ඔබට කිසියම් ප්‍රශ්නයක් හෝ ඉල්ලීමක් ඇත්නම්, කරුණාකර අපගේ වෙබ් අඩයියේ සපයා ඇති තොරතුරු භාව්තා කර අපහා සම්බන්ඳ වන්න.
Phone: 077-9607632
Email: [email protected]